Popular Posts

Friday, May 22, 2015

Smart Launcher Pro එකනිකම්ම බාගන්න

smart launcher කියන්නේ ගොඩක් ජනප්‍රිය වගේම ලෙසියෙන් use කරන්න පුලුවන් launcher එකක් මෙන්න තියෙනවා එකේ pro version එක බාගන්නකෝ 


මෙන්න මේ link එකෙන් බාගන්නකෝ 
Screen shot:







Extreme Landings නියම game එකක්

ඔයාල කැමති ඇතිනේ flight game එකක් play කරන්න මේක පට්ටම flight game  එකක්. play කරලම බලන්නකෝ.

මේ game එක ගැන කියනවානම් මේකේ තියෙනවා

  • 15 hd airport
  • 24 mission


මෙන්න තියෙනවා game එකයි obb file එකයි

මෙන්නතියෙනවා screen shot:





Wednesday, May 13, 2015

GTA Vice City ආපහු play කරමුද phone එකෙන්

මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං  හිතනවා ගොඩක් අයට මේ  game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක් අපිපොඩි කාලේ ගොඩක්ම ආස game එකක් 




මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ

Apk -:

Data -: 
මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා com.rockstargames.gtavc කියන folder එක sdcard/android/obb කියන folder එකට copy කරන්න.

Screen shot:




Modern Combat 4: Zero Hour බාගෙනම බලන්න

මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං  හිතනවා ගොඩක් අයට මේ  game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක් 


මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ

Apk-:


Data-:

මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා 

  • Install APK > Run > Close
  • Copy 'com.gameloft.android.ANMP.GloftM4HM' folder to 'sdcard/Android/obb/' (OBB same as v1.1.0)
  • Copy patch.11623 file to 'sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftM4HM' folder 
  • Launch the Game

මෙච්චරයි කරන්න ඕන

Screen shot:







Tuesday, May 12, 2015

Nokia X/XL එකටත් official Google android Rom එකක් LEWA OS

අපේ ගොඩක් කට්ටිය කියනවානේ Nokia X එහෙම වැඩක් නෑ කියාලා ඒත් කවුරුවත් ඒකට හොඳ custom rom එකක් ගැන එහෙම කියන්නේ නෑ නේද? එන්න ඒක නිසා මම කල්පනා කලා අපේ Nokia X/Xl use කරන කොල්ලන්ට නියම Custom ROM එකක් දෙන්න මේක පට්ටම ROM එකක්


මෙන්න තියෙනවා link ටික 
මේටිකෙන් ඔයාගේ phone එකට ඔනී කරන ටික download කරගන්නකෝ 


මෙන්න step ටික English වලින් තියෙන්නේ තෙරෙන්නේ නැත්නම් mail එකක් දාන්න 

Download Lewa Recovery image.
- Flash the recovery using Nokia X Flasher. (Or you can use Flashify but it's risky) 
- After you are flashed the Recovery, boot into it by pressing Volume + and power key for 15 seconds.
- Goto Backup and create one backup. 
- Download latest version of Lewa OS ROM and G-apps (links provided under Downloads heading in this thread).
- Download Mi-Pop add on if you want it.
- Download Nokia XL patch as well. (Only For XL Users)
- Place the downloaded zips in the root of your SD card.
- Once booted into Lewa Recovery, choose Wipe and then Swipe to confirm.
- Now go back to menu, and choose Install.
- Then choose the ROM zip.
- DONT swipe yet. Choose Add more zips.
- Then choose the G-Apps zip.
- Choose Add more zips again and Choose Mi-pop Add on zip.
- If you have Nokia XL, Choose Add more zips once again and Choose the Nokia XL Patch zip.
- Swipe to Confirm. The ROM, G-Apps and any additional zips will be installed.
- Choose Reboot System. ( If it gets stuck, don't panic. It's a bug in the recovery. Simply remove the battery, insert it again and power up the device)
- Let it boot. It might take a couple of minutes to boot for the first time.
- Choose Engish Language, Enjoy and feel free to donate. 

Screen shot:

ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න

මේකේ navigation bar එකත් auto add වෙනවා xperia look එකක් එන්නේ පට්ට

Galaxy SHV-E210L/K S3 LTE Fixed all korean issues and convert international Android kitkat 4.4.4.

PLEASE WAIT DON'T DOWNLOAD මම මේ rom එක ගත්ත කෙනා PW එකක් දාලා මම ඒක හොයලා දෙනකන් download කරන්න එපා. සමාවෙන්න

මේකත් අපේ FB ඉන්න යාලුවෙක් කරපු ඉල්ලීමක් එයාගේ Phone එක කොරියන් app අයින් කරලා එකේ තියෙන පොඩි පොඩි ලෙඩ ටික අයින් කරලා තමයි මේ Rom එක හදලා තියෙන්නේ




මෙන්න මෙතනින් මේ file වලින් ඔයලගේ phone model එකට හරියන  file එක  බාගන්නකෝ



මේන්න තියෙනවා Step ටික 

1- Open your ODIN
2- Reboot Phone in Download Mode (press and hold Home + Power + Volume Down buttons)
3. Connect phone and wait until you get a blue sign in Odin
4- Add the firmware file to AP / PDA
5- Make sure re-partition is NOT ticked
6- Click the start button, sit back and wait few minutes
7- After done, wipe all and reboot - DONE!


දැන් හරී 



ඔයාලගේ phone එකටත් ලස්සන theme එකක් මේවා ඔක්කොම paid apps

මගෙන් fb එකෙ යාලුවෙක් ඇහුවා phone එක ලස්සන කරගන්න මොනවා හරි දෙන්න බැරිද කියලා. මෙන්න තියෙනවා ඒකට හරියන theme ටිකක්. මේවා ඔක්කොම playstore ගත්තොත් නම් බර ගානක් වෙයි.

මම නම් කැමතිම එක තමයි මේක














 





































මේන්න තියෙනව ලෝකේ තියෙන හොඳම launcher එක. මේකත් pro version එකක් 








මුලින්මඔයාලා action launcher, go launcher, smart launcher..... ඔය ඔනීම එකක් install කරලා මේ icon pack එකකුත් install කරල මේ theme එකක් තොරන්න.