මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ
Apk -:
Data -:
මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා com.rockstargames.gtavc කියන folder එක sdcard/android/obb කියන folder එකට copy කරන්න.
Screen shot:
No comments:
Post a Comment