Popular Posts

Sunday, May 10, 2015

Walkman Player for All android Mobile

මම පොඩි screenshot වගයක් දැම්මා fb එකෙ ඊට පස්සේ ඔක්කොම කොල්ලන්ට මේ player එක ඉල්ලනවා මේ orginal sony walkman player එක ඒ වගේම අපේ phone වලත් sound change වෙනවා. පොඩී අවුලක් අවා මම download කරපු එකෙන්ම් music info download කරන එක වැඩ කලේ නෑ අනිත්  ඔක්කොම වැඩ.


මුලින්ම මේ link එකෙන් ඔයාලගේ phone එකට ගැලපෙන version එක බාගන්නකෝ. මේ තියෙන්නෙ android 4.4. version එකට මම flash කලෙත් මේක මේකේ අර error එක ගැනනම් මම කලින්ම කිවුවා එක වෙලාවකට music info download force stopped කියල වැටුන ඒක නම් එපාම උනා. ඒකට හේතුව මම හිතන්නේ මේක හදපු කෙනා kitkat එකෙදි පොඩි file වගයක් අයින් කරලා ram අඩුවෙන් use කරන්න ඕනී නිසා.

ඔය file වලින් player එකයි tweak එකයි flash කරන්න recovery mode එකෙන් ගිහින්. ඒ වගේම මතක ඇතුව cache and dilvik cache >wipe කරන්න.

Screen shot: 



No comments:

Post a Comment