මුලින්ම මේ link එකෙ තියෙන app එක download කරගන්නකෝ
root කරලා නැත්නම් මේකත් ගන්න්කෝ
මෙන්න step ටික
- මුලින්ම root කරල නැත්න්ම් මේ root genuis එක pc එකට install කරන්න
- ඊලඟට phone එකෙ USB debugging එකට හරියක් දාන්න (setting> developer option> USB debugging)
- ඊළඟට phone එක pc එකට connect කරලා Root genuis වලින් root කරගන්නකෝ
- ඔයාලා දැනටමත් root කරල නම් තියෙන්නෙ ඔතනින් download කරගත්ත folder mount app එක install කරගන්නකෝ
- ඊට පස්සේ ඔයාලට ඔනී game එකේ data folder එක sd card එකෙ Android> data හරි Android>obb කියන file දෙකෙන් එකකට Copy කරන්නකෝ
- ඊළඟට ඒ විදියටම Folder එකක් internal memory එකෙත් කලින් හදපු location එකේම හදන්න
උදාහරණ-: NFS mostwanted එකේ නම් com.ea.games.nfs13_na කියන folder එක sd card එකෙ android>data folder එකට copy කරන්න
ඊලගට internal memory>android> data කියන තැනත් com.ea.games.nfs13_na කියලා හිස් folder එකක් හදන්න
- ඊට පස්සේ folder mount app එක install කරලා ඒක open කරලා + ලකුණ tauch කරන්න
- ඊලඟට අර internal memory එකෙ අපි හදපු folder එක select කරන්න
- ඊට පස්සේ සsd card location එක app එකෙන් auto ගන්නවා
- ඊලඟට ඒක save කරලා පැත්තකින් තියෙන PIN ලකුණ touch කරන්න
- දැන් game එක play කරන්න
මේක මගේ LG L70 Dual එකටනම් වැඩ කලා
Screen Shot :





L70 kohomada root kale??
ReplyDeletehttp://www.lg-phones.org/how-to-root-lg-l70.html
ReplyDelete