Popular Posts

Saturday, February 1, 2014

Galaxy Y (s5360) Android 4.0.4

Galaxy Y කියන්නෙ මරු Phone එකක් ඒත් එකේ Android Version එක නම් ඇත්තටම පොඩ්ඩක් විතර අප්සෙට් ඉතින් කොහොමද එකට Android 4.0.4 දැම්මොත්?

       හරි අපි දැන් බලමු කොහොමද මේ වැඩේ පටන්ගන්නෙ කියල මේකේ පියවර කිහිපයක් තියෙනවා අපි දැන් ඒවා එකින් එක බලමු
අපි මුලින්ම මෙකට අවශ්‍ය වෙන file ටික Download කරගම්මු මෙකට මේ link වල තියෙන fail සෙට් එක download කරගන්නකෝ

update.zip

Nemesis Rom

 Cwm Recovery 







  1. අපි download කරපු Cwm Recovery,update.zip , NEMESIS.ONE.[HD].FAST.EDITION.zip කියන file Memory Card එකට දාන්න
  2. දැන් අපි වැඩෙ පටන් ගමු මුලින්ම අපිට කරන්න තියෙන්නෙ අපේ phone එකේ Recovery Mode එකට යන එක
  3. ඒකට අපි මුලින්ම phone එක power off කරලා Home button + volium up + Power Button ඔක්කොම එක පාරම press කරන්න එතකොට phone එක Recovery mode එකට වැටෙනවා (volium up button eka සැරින් සැරෙ press කරන්න)
  4. දැන් ඔයාල "Install update" -> "choose zip from sdcard" -> "update.zip"තෝරලා දෙන්න දැන් අපහු මුලට ඇවිත් Reboot System now select කරන්න
  5. දැන් ඔයාල "Install update" -> "choose zip from sdcard" -> "Cwm Recovery.zip"තෝරලා දෙන්න දැන් අපහු මුලට ඇවිත් Reboot System now select කරන්න
  6. දැන් අපහු Recovery Mode එකට යන්න
  7. දැන් Mount and Sortage -> Format System , Format Data , Format Cache තෝරන්න ඒ වගේම ඒවා ඔක්කොමත් එක්ක SD Card එකත් mount කරන්න
  8. දැන් අපහු මුලට එන්න බැරිවෙලවත් phone එක power off කරන්න එපා
  9. දැන් අපහු "Install zip from sdcard" -> "choose zip from sdcard" -> NEMESIS.ONE.[HD].FAST.EDITION.zip තෝරලා දෙන්න දැන් අපහු මුලට ඇවිත ඔයාල Reboot System now select කරන්න
ඔන්න දැන් වැඩෙ ඉවෙරයි ඔයලට දැන් ඔයලගෙ Galaxy Y එකට Jellybeen දාලා තියෙන්නේ

Comment  එකකුත් දාලාම යන්න. ඒ වගේම ඔයාලගේ Galaxy S anycall එක I9000 කරගන්න ඔනිනම් එකත් කියල දෙන්නම් ඔනී නම් මට කියන්න. තව Android, Apple devise ගැන තියෙන ප්‍රශ්නත් අහන්න මන් දන්නවනම් කියල දෙන්නම්.




No comments:

Post a Comment