Popular Posts

Thursday, May 19, 2016

Sony M4 Aqua Root කරමු. the easy way to root xperia M4 aqua

කාලෙකට පස්සෙ post එකක් දැම්මේ ගොඩක් වැඩ බං.  Xperia M4 aqua කියන්නේ company එකෙන්ම BL Lock කරලා එවන එකක්. මාත් ඔය මගුලක් දන්නේ නැතිව ගත්තා. පස්සේ ගොඩක් site වල තියෙනවා මේක root කරන්න ක්‍රම ඒත් එවා ගොඩක්ම සාර්ථක නෑ. ගොඩක් ඒවා බොරු. තවත් සමහර ඒවා BL unlock කරලා Flash කරලා එහෙම හෙන ගෙමක් දෙන්න ඔනි. මන් මේ දාන ක්‍රමේ 100% Sure මාත් ටෙස්ට් කරලා බැලුවා.

Xperia m4 aqua rooting method, NO need unlock BL Only just download and Run 100% sure





මුලින්ම මේ file එක බාගනින්කෝ
First download this file

ඊටපස්සේ කරන්න තියෙන්නෙ File එක PC එකට extract කරලා phone එකේ USB debugging on කරන්න
ඊලඟට 4න් එක PC එකට Connect කරලා install.bat එක run කරන්න. ඔච්චරයි බං උඹේ phone එක දැන් rooted.

උඹලාට මොකුත් ප්‍රශ්න තියෙනවානම් මට fb inbox කරහන්කො

now yo have to extract that downloaded file to your PC

  • then turn on USB Debugging your phone
  • then connect your phone to PC
  • then run install bat 
  • that is all take 2 minute and reboot your phone 
  • now tit is rooted 

Saturday, May 23, 2015

tTorrent Pro – Torrent Client v1.5.1.1 නොමිලේම බාගන්න add නැතුව

ලංකාවේ අපි ගොඩක් torrent බානවනේ. ඒ වගේම අපිට ගොඩක් කරදරයක් තමයි ඒ app වල add එන එක. මේන්න මම ඔයාලට විසඳුමක් ගෙනාවා ඒකට.


මෙතනින් බාගන්නකෝ :
Screen shot:





Equalizer + Pro (Music Player) v2.1.4 නියම player එකක්

මේ app එකත් මම හොයලා දෙන ගොඩක් app වගේම pro version එකක්. Song අහන්න නම් පට්ට


මෙතනින් බාගන්න :
Screen shot: 





Call Recoder app එකක් නොමිලේම (price-$ 9.95)

සමහර වෙලවට අපිට හිතෙනවා අනේ කලින් call එකේ recode එකක් අපි ලඟ තිබුනනම් කියලා. playsore එකෙත් ගොඩක් app තියෙනව. ඒත් ගොඩක් එවා හරියටම වැඩ නෑ. වැඩ කරන එකක් තිබුණොත් එකත් Paid app එකක්.

මෙතනින් බාගන්නකෝ :
Screen shot:



KMPlayer Pro v1.0.2 නොමිලේම බාගන්න

KM Player එක ගැන මම කියන්න දෙයක් නැනේ නේද. මොකද අපේ ගොඩක් අයගේ PC වල තියෙන්නෙ ඒ player එකනේ නේ . 2014 google එකෙන් තොරපු හොඳම apps 30 අතරේත් මේක තියෙනව.


මෙතනින් බාගන්න :

Screen shot:







Fast Pro for Facebook වැඩි වෙගයකින් facebook යන්න

මෙන්න මේ app එක මටත් අහම්බෙන් set උනේ එත් facebook යන්න පට්ටම app එකක්. ඒ උනත් playstore එකේ නම් ගානක් වෙනව.



මේකෙන් වෙන chance තමයි මේ:
  • Comment, share and like
  • Real-time Home feeds with cached images (low bandwidth utilization!)
  • Write new status
  • Read notifications
  • Chat
  • Share contents from other android apps
  • Access to news, status, photos, links, videos, …
  • Search friends, people, pages and everything else
  • Write on friends’wall
  • Access to Groups and Pages
  • Read your private messages
  • Add and take Photos
  • Continuous photo upload trough camera
  • Add locations (check-in)
  • Widget and quick link
  • View Albums and Galleries
  • Optional Security pin against snoopy
  • Background themes (grey, app theme or photo loaded from your Device)
  • High security level: Facebook takes care of your user and password, we don’t store anything!
  • Android 4.0 Design

මේ තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ :
Screen Shot:







Friday, May 22, 2015

Walkman Player (Sony Z3 system apps) for Other android

මම කලිනුත් walkman player එක ගැන post එකක් දැම්මා එත් එකේ bug එකක් තිබුනනේ ඒක නිසයි අපහු bug නැති app එකක් හොයාගත්ත ගමන්ම ඒක දාන්නේ.

ඔය file වලින් player එකයි tweak එකයි flash කරන්න recovery mode එකෙන් ගිහින්. ඒ වගේම මතක ඇතුව cache and dilvik cache >wipe කරන්න.

Screen shot:




මේක install කරලා බලලා ඔයාලගේ comment දෙන්න මට xperia midea app list එකත් හම්බවුණා