Popular Posts

Friday, May 22, 2015

Walkman Player (Sony Z3 system apps) for Other android

මම කලිනුත් walkman player එක ගැන post එකක් දැම්මා එත් එකේ bug එකක් තිබුනනේ ඒක නිසයි අපහු bug නැති app එකක් හොයාගත්ත ගමන්ම ඒක දාන්නේ.

ඔය file වලින් player එකයි tweak එකයි flash කරන්න recovery mode එකෙන් ගිහින්. ඒ වගේම මතක ඇතුව cache and dilvik cache >wipe කරන්න.

Screen shot:




මේක install කරලා බලලා ඔයාලගේ comment දෙන්න මට xperia midea app list එකත් හම්බවුණා

No comments:

Post a Comment