ඔයාලා ඔක්කොම කට්ටිය දන්න්වානේ Galaxy S2 එක ගොඩක් රටවල් වල පාවිච්චි කරන්නේ I9100 කියන version එක ඒත් අපේ korian වල ඉන්න අයියලාට පිංසිදුවන්නට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ SHW-M250 කියන korean එකනේ එකේ අපිට වැඩක් නැති koran අප්ප්ස් වගේම SMS අවුලක් තියෙනවානේ. මෙන්න මේ පහල තියෙන ක්‍රමයට අපිට පුලුවන් අපේ Phone එකත් internationa I9100 convert කරන්න. මේක CUSTOM ROM නෙවෙයි ORGINAL I9100 ROM එක.
මුලින්ම මේ ලින්ක් වල තියෙන file ටික බාගන්නකෝ
- Galaxy S2 full firmware ඔයාලාට ඕනම එකක් බාගන්නකෝ හැබැයි I9100 එකක්
- ODIN 307
- Root genuis
- I9100 Pit
- Samsung USB Driver
- Root Explorer
- දැන් මුලින්ම samsung usb driver install කරල නැත්නම් install කරන්න
- ඊලඟට මේ විදියට download mode ekata enter වෙන්න (Power+Vol:down+home button) youtube
- ඊළඟට PC එකට conecct කරන්න
- ඊළඟට මේ විදියට ODIN Open කරල PDA කියන තැනට Firmware එක add කරන්න
- ඊළඟට pit file එකත් add කරන්න
- ඊට පස්සෙ start button එක click කරන්න
- ඊලඟට phone එක restart වෙලා on වෙයි
- ඊට පස්සේ Phone එකේ Developer option > USB Debugging > On කරලා PC එකට Connect කරල Root genuis වලින් root කරන්න
- ඊට පස්සේ root explorer app එක install කරන්න
- Root explorer එකෙන් මේ folder එක හෝයාගන්න / efs / IMEI
- ඊළඟට keystr කියල file එකක් හදන්න
- ඒකෙ permision වලට ගිහින් Rwx rwx rwx මේ විදියට ඔක්කොටම හරි ලකුණ දාන්න
- save කරල exit වෙලා reboot කරන්න
No comments:
Post a Comment