Popular Posts

Saturday, May 23, 2015

tTorrent Pro – Torrent Client v1.5.1.1 නොමිලේම බාගන්න add නැතුව

ලංකාවේ අපි ගොඩක් torrent බානවනේ. ඒ වගේම අපිට ගොඩක් කරදරයක් තමයි ඒ app වල add එන එක. මේන්න මම ඔයාලට විසඳුමක් ගෙනාවා ඒකට.


මෙතනින් බාගන්නකෝ :
Screen shot:





Equalizer + Pro (Music Player) v2.1.4 නියම player එකක්

මේ app එකත් මම හොයලා දෙන ගොඩක් app වගේම pro version එකක්. Song අහන්න නම් පට්ට


මෙතනින් බාගන්න :
Screen shot: 





Call Recoder app එකක් නොමිලේම (price-$ 9.95)

සමහර වෙලවට අපිට හිතෙනවා අනේ කලින් call එකේ recode එකක් අපි ලඟ තිබුනනම් කියලා. playsore එකෙත් ගොඩක් app තියෙනව. ඒත් ගොඩක් එවා හරියටම වැඩ නෑ. වැඩ කරන එකක් තිබුණොත් එකත් Paid app එකක්.

මෙතනින් බාගන්නකෝ :
Screen shot:



KMPlayer Pro v1.0.2 නොමිලේම බාගන්න

KM Player එක ගැන මම කියන්න දෙයක් නැනේ නේද. මොකද අපේ ගොඩක් අයගේ PC වල තියෙන්නෙ ඒ player එකනේ නේ . 2014 google එකෙන් තොරපු හොඳම apps 30 අතරේත් මේක තියෙනව.


මෙතනින් බාගන්න :

Screen shot:







Fast Pro for Facebook වැඩි වෙගයකින් facebook යන්න

මෙන්න මේ app එක මටත් අහම්බෙන් set උනේ එත් facebook යන්න පට්ටම app එකක්. ඒ උනත් playstore එකේ නම් ගානක් වෙනව.



මේකෙන් වෙන chance තමයි මේ:
  • Comment, share and like
  • Real-time Home feeds with cached images (low bandwidth utilization!)
  • Write new status
  • Read notifications
  • Chat
  • Share contents from other android apps
  • Access to news, status, photos, links, videos, …
  • Search friends, people, pages and everything else
  • Write on friends’wall
  • Access to Groups and Pages
  • Read your private messages
  • Add and take Photos
  • Continuous photo upload trough camera
  • Add locations (check-in)
  • Widget and quick link
  • View Albums and Galleries
  • Optional Security pin against snoopy
  • Background themes (grey, app theme or photo loaded from your Device)
  • High security level: Facebook takes care of your user and password, we don’t store anything!
  • Android 4.0 Design

මේ තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ :
Screen Shot:







Friday, May 22, 2015

Walkman Player (Sony Z3 system apps) for Other android

මම කලිනුත් walkman player එක ගැන post එකක් දැම්මා එත් එකේ bug එකක් තිබුනනේ ඒක නිසයි අපහු bug නැති app එකක් හොයාගත්ත ගමන්ම ඒක දාන්නේ.

ඔය file වලින් player එකයි tweak එකයි flash කරන්න recovery mode එකෙන් ගිහින්. ඒ වගේම මතක ඇතුව cache and dilvik cache >wipe කරන්න.

Screen shot:




මේක install කරලා බලලා ඔයාලගේ comment දෙන්න මට xperia midea app list එකත් හම්බවුණා

Smart Launcher Pro එකනිකම්ම බාගන්න

smart launcher කියන්නේ ගොඩක් ජනප්‍රිය වගේම ලෙසියෙන් use කරන්න පුලුවන් launcher එකක් මෙන්න තියෙනවා එකේ pro version එක බාගන්නකෝ 


මෙන්න මේ link එකෙන් බාගන්නකෝ 
Screen shot:







Extreme Landings නියම game එකක්

ඔයාල කැමති ඇතිනේ flight game එකක් play කරන්න මේක පට්ටම flight game  එකක්. play කරලම බලන්නකෝ.

මේ game එක ගැන කියනවානම් මේකේ තියෙනවා

  • 15 hd airport
  • 24 mission


මෙන්න තියෙනවා game එකයි obb file එකයි

මෙන්නතියෙනවා screen shot:





Wednesday, May 13, 2015

GTA Vice City ආපහු play කරමුද phone එකෙන්

මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං  හිතනවා ගොඩක් අයට මේ  game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක් අපිපොඩි කාලේ ගොඩක්ම ආස game එකක් 




මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ

Apk -:

Data -: 
මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා com.rockstargames.gtavc කියන folder එක sdcard/android/obb කියන folder එකට copy කරන්න.

Screen shot:




Modern Combat 4: Zero Hour බාගෙනම බලන්න

මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං  හිතනවා ගොඩක් අයට මේ  game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක් 


මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ

Apk-:


Data-:

මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා 

  • Install APK > Run > Close
  • Copy 'com.gameloft.android.ANMP.GloftM4HM' folder to 'sdcard/Android/obb/' (OBB same as v1.1.0)
  • Copy patch.11623 file to 'sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftM4HM' folder 
  • Launch the Game

මෙච්චරයි කරන්න ඕන

Screen shot: