මේන්න තියෙනවා samsun official firmware download කරන site එක මේකෙන් ඔයාලගේ phone එකේ model එක ගහලා search කරලා firmware එක බාගන්නකෝ
මුලින්ම ඔයාලගේ PC එකෙ usb driver නැත්නම් ඒක install කරන්නකෝ
ඊළඟට odin එක run කරලා PDA කියන තැනට ඔයාලා download කරපු firmware file එක තොරලා දෙන්න
ඊලඟට Phone එක download mode එකට දාන්න ගොඩක් එවායේ මුලින්ම off කරලා POWER ON+ VOLIUME DOWN+ HOME BUTTON ඔක්කොම එකට ඔබපුවාම download mode එකට එනවා
ඊළඟට phone එක pc එකට Connect කරලා start button එක click කරන්න
මතක ඇතුව ODIN එකෙ repartition කියන option එකෙ හරිය නොදා ඉන්න වැටිලා තිබුනොත් අයින් කරන්න
No comments:
Post a Comment