Popular Posts

Monday, May 11, 2015

MIUI Rom for Galaxy Shv e120 galaxy S2 HD LTE

MIUI කියන්නේ China වල නම් famous ම OS එකක් මේක official android එක mod කරලා හදපු full official OS එකක්. miui company එක official rom එකක් හදලා තියෙනවා Galaxy S2 HD LTE එකටත් මම මේ post එකෙන් කියන්නේ කොහොමද ඒක ඔයලගේ phone වලටත් install කරන්නේ කියලා.

මේ link වලින් ඔයලගේ phone එකට ගැලපෙන version එකයි odin එකයි download කරගන්නකෝ
(full rom pack and incermental rom pack)

දැන් මුලින්ම බාගත්ත rom  file එක SD Card ඒකට හරි  internal memory එකට copy කරන්න
ඊලගට phone එක download mode එකට දාලා pc එකට  connect කරන්න (VOLUME DOWN+HOME+POWER)
ඊලඟට odin open කරලා pda file එක වෙනුවට  incermental rom pack එක තෝරන්න

ඊලඟට phone එක recovey mode එකෙන් on කරන්න( Voliume up+ down+power key)
ඊළඟට මේ පහල තියෙන පිලිවෙලට කරන්න




දැන් හරි
screen shot:





I dont Tested this method and Rom

2 comments:

  1. මේ Rom එකෙන් Call Drop කේස් එක හරියනවද

    ReplyDelete