මුලින්ම මේ ලින්ක් එකෙ තියෙන File එක බාගන්නකෝ
දැන් ඔයාලගේ Phone එකෙ SD Card එකට මේක Copy කරන්න
ඊලඟට recovery mode එකෙන් ඒක flash කරන්න
මම නම් මේක මගෙ Lg L70 දැම්මා පට්ටම keybord එකක් මම use කරන්නෙ නම් මේක ඔයාලගේ අදහස් කොහොමද කියලා කියන්න මම walkman player එකත් දෙන්න බලන්නම්.
Screen shot:
No comments:
Post a Comment