ANDROID ඉගෙනුම (ANDROID IGENUMA)
Popular Posts
Galaxy SHV-E210S S3 LTE Fixed all korean issues and convert international
මේකත් අපේ FB ඉන්න යාලුවෙක් කරපු ඉල්ලීමක් එයාගේ Phone එක කොරියන් app අයින් කරලා එකේ තියෙන පොඩි පොඩි ලෙඩ ටික අයින් කරලා තමයි මේ Rom එක හදලා ති...
Galaxy SHV-E330 S4 LTE Fixed all korean issues and convert international
මේකත් අපේ FB ඉන්න යාලුවෙක් කරපු ඉල්ලීමක් එයාගේ Phone එක කොරියන් app අයින් කරලා එකේ තියෙන පොඩි පොඩි ලෙඩ ටික අයින් කරලා තමයි මේ Rom එක හදලා ...
Galaxy SHV-E210L/K S3 LTE Fixed all korean issues and convert international Android kitkat 4.4.4.
PLEASE WAIT DON'T DOWNLOAD මම මේ rom එක ගත්ත කෙනා PW එකක් දාලා මම ඒක හොයලා දෙනකන් download කරන්න එපා. සමාවෙන්න මේකත් අපේ FB ඉන්න යාලුව...
කොහොමද ලොකු ක්රීඩා install කරන්නේ පොඩි memory තියෙන phone වලට
මේකත් අපේ යාලුවෙක් අහපු ප්රශ්නයක්. අපි ගොඩක් අයට දැන් තියෙන ප්රශ්නයක් තමයි Internal memory මදි නිසා Game එකක්වත් දාගන්න බැරි එක. මෙන්න ඒකට...
GTA Vice City ආපහු play කරමුද phone එකෙන්
මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං හිතනවා ගොඩක් අයට මේ game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game ...
ඔයාලගේ phone එකටත් ලස්සන theme එකක් මේවා ඔක්කොම paid apps
මගෙන් fb එකෙ යාලුවෙක් ඇහුවා phone එක ලස්සන කරගන්න මොනවා හරි දෙන්න බැරිද කියලා. මෙන්න තියෙනවා ඒකට හරියන theme ටිකක්. මේවා ඔක්කොම playstore ගත...
Galaxy Y (s5360) Android 4.0.4
Galaxy Y කියන්නෙ මරු Phone එකක් ඒත් එකේ Android Version එක නම් ඇත්තටම පොඩ්ඩක් විතර අප්සෙට් ඉතින් කොහොමද එකට Android 4.0.4 දැම්මොත්? ...
Grand Theft Auto: San Andreas v1.07 APK
මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං හිතනවා ගොඩක් අයට මේ game එක ඔනී ඇති කියලා. මේ link වල තියෙන ...
Walkman Player for All android Mobile
මම පොඩි screenshot වගයක් දැම්මා fb එකෙ ඊට පස්සේ ඔක්කොම කොල්ලන්ට මේ player එක ඉල්ලනවා මේ orginal sony walkman player එක ඒ වගේම අපේ phone වලත්...
Galaxy S6 launcher For Your Mobile
කවුරු මොනවා කිවුවත් Android කිවුවොත් ලංකාවේ අපිටනම් Samsung තමයි. ඔන්න ඒක නිසාම මම Galaxy S6 launcher app එක ආපු ගමන්ම ගෙනාවා. ඔයාලත් බාගෙන ...
Saturday, May 23, 2015
tTorrent Pro – Torrent Client v1.5.1.1 නොමිලේම බාගන්න add නැතුව
ලංකාවේ අපි ගොඩක් torrent බානවනේ. ඒ වගේම අපිට ගොඩක් කරදරයක් තමයි ඒ app වල add එන එක. මේන්න මම ඔයාලට විසඳුමක් ගෙනාවා ඒකට.
මෙතනින් බාගන්නකෝ :
tTorrent pro
Screen shot:
Equalizer + Pro (Music Player) v2.1.4 නියම player එකක්
මේ app එකත් මම හොයලා දෙන ගොඩක් app වගේම pro version එකක්. Song අහන්න නම් පට්ට
මෙතනින් බාගන්න :
Equalizer Pro
Screen shot:
Call Recoder app එකක් නොමිලේම (price-$ 9.95)
සමහර වෙලවට අපිට හිතෙනවා අනේ කලින් call එකේ recode එකක් අපි ලඟ තිබුනනම් කියලා. playsore එකෙත් ගොඩක් app තියෙනව. ඒත් ගොඩක් එවා හරියටම වැඩ නෑ. වැඩ කරන එකක් තිබුණොත් එකත් Paid app එකක්.
මෙතනින් බාගන්නකෝ :
Call recoder
Screen shot:
KMPlayer Pro v1.0.2 නොමිලේම බාගන්න
KM Player එක ගැන මම කියන්න දෙයක් නැනේ නේද. මොකද අපේ ගොඩක් අයගේ PC වල තියෙන්නෙ ඒ player එකනේ නේ . 2014 google එකෙන් තොරපු හොඳම apps 30 අතරේත් මේක තියෙනව.
මෙතනින් බාගන්න :
KMP Pro
Screen shot:
Fast Pro for Facebook වැඩි වෙගයකින් facebook යන්න
මෙන්න මේ app එක මටත් අහම්බෙන් set උනේ එත් facebook යන්න පට්ටම app එකක්. ඒ උනත් playstore එකේ නම් ගානක් වෙනව.
මේකෙන් වෙන chance තමයි මේ:
Comment, share and like
Real-time Home feeds with cached images (low bandwidth utilization!)
Write new status
Read notifications
Chat
Share contents from other android apps
Access to news, status, photos, links, videos, …
Search friends, people, pages and everything else
Write on friends’wall
Access to Groups and Pages
Read your private messages
Add and take Photos
Continuous photo upload trough camera
Add locations (check-in)
Widget and quick link
View Albums and Galleries
Optional Security pin against snoopy
Background themes (grey, app theme or photo loaded from your Device)
High security level: Facebook takes care of your user and password, we don’t store anything!
Android 4.0 Design
මේ තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ :
Fast Por For Facebook
Screen Shot:
Friday, May 22, 2015
Walkman Player (Sony Z3 system apps) for Other android
මම කලිනුත් walkman player එක ගැන post එකක් දැම්මා එත් එකේ bug එකක් තිබුනනේ ඒක නිසයි අපහු bug නැති app එකක් හොයාගත්ත ගමන්ම ඒක දාන්නේ.
Walkman Palyer for android 5.0
Walkman Player for androd 4.2+
"NEW" Walkman build.prop tweak for v3.5
ඔය file වලින් player එකයි tweak එකයි flash කරන්න recovery mode එකෙන් ගිහින්. ඒ වගේම මතක ඇතුව cache and dilvik cache >wipe කරන්න.
Screen shot:
මේක install කරලා බලලා ඔයාලගේ comment දෙන්න මට xperia midea app list එකත් හම්බවුණා
Smart Launcher Pro එකනිකම්ම බාගන්න
smart launcher කියන්නේ ගොඩක් ජනප්රිය වගේම ලෙසියෙන් use කරන්න පුලුවන් launcher එකක් මෙන්න තියෙනවා එකේ pro version එක බාගන්නකෝ
මෙන්න මේ link එකෙන් බාගන්නකෝ
Smart launcher Pro
Screen shot:
Extreme Landings නියම game එකක්
ඔයාල කැමති ඇතිනේ flight game එකක් play කරන්න මේක පට්ටම flight game එකක්. play කරලම බලන්නකෝ.
මේ game එක ගැන කියනවානම් මේකේ තියෙනවා
15 hd airport
24 mission
මෙන්න තියෙනවා game එකයි obb file එකයි
Game + OBB
මෙන්නතියෙනවා screen shot:
Wednesday, May 13, 2015
GTA Vice City ආපහු play කරමුද phone එකෙන්
මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං හිතනවා ගොඩක් අයට මේ game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක් අපිපොඩි කාලේ ගොඩක්ම ආස game එකක්
මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ
Apk -:
GTA Vise city Apk
Data -:
Part 1
Part 2
Part 3
Part 4
Part 5
මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා com.rockstargames.gtavc කියන folder එක sdcard/android/obb කියන folder එකට copy කරන්න.
Screen shot:
Modern Combat 4: Zero Hour බාගෙනම බලන්න
මෙන්න තියෙනව පට්ටම game එකක් අපෙ fb එකෙ ඉන්න අයියා කෙනෙක් මේක ඉල්ලුවේ. මං හිතනවා ගොඩක් අයට මේ game එක ඔනී ඇති කියලා.මේක ගොඩක් famous game එකක්
මේ link වල තියෙන game data ටිකයි apk එකයි මුලින්ම බාගන්නකෝ
මේක ටිකක් ලොකු game එකක් නිසා part විදියට තමයි තියෙන්නේ
Apk-:
MC4 apk+ path
Data-:
Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
මේකබාගෙන ඉවරවෙලා game එක install කරලා
Install APK > Run > Close
Copy 'com.gameloft.android.ANMP.GloftM4HM' folder to 'sdcard/Android/obb/' (OBB same as v1.1.0)
Copy patch.11623 file to 'sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftM4HM' folder
Launch the Game
මෙච්චරයි කරන්න ඕන
Screen shot:
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)