මේකත් අපේ FB ඉන්න යාලුවෙක් කරපු ඉල්ලීමක් එයාගේ Phone එක කොරියන් app අයින් කරලා එකේ තියෙන පොඩි පොඩි ලෙඩ ටික අයින් කරලා තමයි මේ Rom එක හදලා තියෙන්නේ
මෙන්න මෙතනින් මේ file වලින් ඔයලගේ phone model එකට හරියන file එක බාගන්නකෝ
- Firmware : E330LKLUCNJ1_KHMER-WINMACK.COM-016662777.tar.md5.7z
- E330KKKUCNJ1_KHMER-WINMACK.COM-016662777.tar.md5.7z
- E330SKSUCNJ1_KHMER-WINMACK.COM-016662777.tar.md5.7z
- ODIN 3.07
- CWM for your mobile
- Rom password
- * Password:
- SHV-E330K: anold_SHV-E330KkkUCNJ1_kWINMACK
- SHV-E330L: +855016662777_E330lklucnJ1KhmeR
- SHV-E330S: AnoLd_WinMack.com-E330SKSUCNJ1
මේ file ටික download කරලා මේ පහලා video එකේ තියෙන විදියට කරන්න
- මුලින්ම odin ran කරලා PDA කියන tab එකට ඔයලා බාගත්ත firmware එක select කරන්න
- odin එකෙ factory data reset කියන එකට හරියක් දන්න
- ඊලඟට phone එක download mode එකට දාලා computer එකට connect කරන්න
- ඊලඟට star button එක click කරන්න
- දැන් ඔයාලගේ phone එකෙ ඔක්කොම ලෙඩ ඉවෙරයි
NOT TESTED ME BUT I THINK THIS IS WORK CORRECTLY
.jpg)
links are not working bro please update that or delete this post
ReplyDeletewada bn
ReplyDeletedownload karanna bene
ReplyDelete