Popular Posts

Sunday, May 10, 2015

Galaxy SHV-E330 S4 LTE Fixed all korean issues and convert international



මේකත් අපේ FB ඉන්න යාලුවෙක් කරපු ඉල්ලීමක් එයාගේ Phone එක කොරියන් app අයින් කරලා එකේ තියෙන පොඩි පොඩි ලෙඩ ටික අයින් කරලා තමයි මේ Rom එක හදලා තියෙන්නේ



මෙන්න මෙතනින් මේ file වලින් ඔයලගේ phone model එකට හරියන  file එක  බාගන්නකෝ

මේ file ටික download කරලා මේ පහලා video එකේ තියෙන විදියට කරන්න 

  • මුලින්ම odin ran කරලා PDA කියන tab එකට ඔයලා බාගත්ත firmware එක select කරන්න 
  • odin එකෙ  factory data reset කියන එකට හරියක් දන්න 
  • ඊලඟට phone එක download mode එකට දාලා computer එකට connect කරන්න 
  • ඊලඟට star button එක click කරන්න 
  • දැන් ඔයාලගේ phone එකෙ ඔක්කොම ලෙඩ ඉවෙරයි


NOT TESTED ME BUT I THINK THIS IS WORK CORRECTLY

3 comments: